රෝහින්ග්‍යා සරණාගතයන්ට හිරිහැර කිරීම මනුෂ්‍යත්වයට නිගා කිරීමක් – ජනතා විමුක්ති පෙරමුණ

මියන්මාරයේ රෝහින්ග්‍යා පළාතේ සිට පැමිණි සරණාගතයින් පිරිසකට පසුගියදා ගල්කිස්ස ප්‍රදේශයේදී භික්ෂූන්වහන්සේලා ඇතුළු පිරිසක් එල්ල කළ ප්‍රහාරය ශිෂ්ටසම්පන්න සමාජයක සිදුනොවිය යුතු, කිසිවෙකුටත් අනුමත කළ නොහැකි හා මනුෂ්‍යත්වයට ගරුකරන සියලූ දෙනා විසින් හෙළා දැකිය යුතු ක්‍රියාවක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය මෙම සිදුවීම සම්බන්ධයෙන් අද (28) නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ … Continue reading රෝහින්ග්‍යා සරණාගතයන්ට හිරිහැර කිරීම මනුෂ්‍යත්වයට නිගා කිරීමක් – ජනතා විමුක්ති පෙරමුණ